
අනේ Ai නිසා ටීචර්ට වෙච්ච දෙයක් – Gabura | depth – ( Sri Lankan Short Film )
All the scenes in this short film are created and performed to convey a positive message to society. ( All names and places …
source
Reviews
0 %
කාලීන අවශ්යතවයක් තියන වෙලාවක නිල අල්ලලා හදවතට වදින්න හදපු හොද වීඩියෝවක්, tnx ගැබුර…❤
කාලීන අවශ්යතවයක් තියන වෙලාවක නිල අල්ලලා හදවතට වදින්න හදපු හොද වීඩියෝවක්, tnx ගැබුර…❤
❤❤❤❤❤❤
කොල්ලගෙ ඇක්ටින් සුපිරි
❤🎉
ටීචගේ ඇදුම ගැන බලන්නැතුව මේ කතාවෙන් ගන්න ඔනේ ආදර්ශේ ගන්න පුරුදු වෙන්න
හොඳ විඩියො එකක්
ඇත්තටම හොද ආදර්ශයක්
Police officerta inne jason kody netha 😅😅
සාරිය අස්සෙන් ප්රදර්ශනනය කරල ඒකම බැලුවලු…
යකෝ පෙන්නන්න හදන දේ තමා පේන්නෙ හු…
ආදර්ශමත් කතාවක් හැබැයි ගුරුතුමියගෙ ඇදුම සංවර වෙන්න ඕනා
😂😂😂
හොද විඩීයෝ එකක්
කොල්ලා සුපිරියට රඟපානවා..❤
පොලිසියට පලයන්කො 😂
Yako sariyak gana mechchara marenna hadanna epa. E gani heluven nemei inne. Me video eke yam panividayak thiyenava eka gana hithapalla.
උගෙ හැටි AI වීරයා 😂 වෙන එකෙක් හිටියෙම නැද්ද 🙂
මරු මෝඩයො ඉන්න රටක් යකො මේක 😂
😂
Techarge aduma hamogema awadanaya pinisa hadanna athi 😂😂
😂😂😂😂😂😂😂
Aththtma hoda adarshyak 💗
ගුරුවරියගේ හැට්ටෙ 😁😁😁😁🇱🇰🇱🇰
Wow teacher 😮😮😮😮😮😮😮😮
අපිටත්
අපටහොදපාඩන්නේ❤😂🎉😢😮😅😅😅😮😊😊❤😂🎉😮😢
ගැලපෙන රටට එ එඅයි අවේ.
Ai bn mekata mage nama gawa gatte 😅