Tharidu Dilshan – Sannali Kumariye (සන්නාලි කුමරියේ) Kavi kola Pireuwath Liya | Official Music Video



Stream l Download : https://vyd.co/SannaliKumariye Spotify : https://tinyurl.com/3pzapvrs Apple Music : https://tinyurl.com/ybstvedb

source

Reviews

0 %

User Score

0 ratings
Rate This

Sharing

Leave your comment

Your email address will not be published. Required fields are marked *

39 Comments

  1. ගොඩක් ස්තුතියි මගේ රත්තරන් යාළුවෝ හැමෝටම❤️… හැමදාමත් මගේ හයිය ඔයාලාමයි. 🙏. ලස්සන වචන ටිකක් මන් වෙනුවෙන්ම ලියල දුන්න දනුෂ්ක ගුණතිලක අයියටත් මන් වෙනුවෙන් ලස්සන සංගිතයම නිර්මාණයක් හදල දුන්න නිලාන් ෆර්නැන්ඩෝ අයියටත් ලස්සන මියුසික් විඩියෝ එකක් කරල දුන්නු ඇසල අබෙසිංහ මල්ලිටත් ඇතුලු මෙ නිර්මාණයට නිර්ලෝභිව. ශ්‍රමය දායක. කරපු හැමෝටම අනේක වාරයක් ස්තුතියි❤️. එහෙනමි මෙතැන් සිට ( සන්නාලි කුමරිය ) ඔයාලට බාරයි ❤️🥹🙏

  2. ෆෝන් එකේ සල්ලි නැ සර් ඩේටා විතරයි තියෙන්නේ තව ටිකකින් චාජ් බහියි සර් ෆොන් එකේ මාව බෙරගන්න මඩකලපුවේ ඉදන් එන්න තවටිකයි මගේ මොලේ කයි