
Dakina Heena ( දකින හීන ) – Lahiru Pramodaya x SANTHUR | Official Music Video | Paya Enna Ahase
Dakina Heena ( දකින හීන ) – Lahiru Pramodaya x Santhur | Official Music Video Artist – Lahiru Promodaya Y වර්ණ Music …
source
Reviews
0 %
මං 2007 ලියන්න පටන් ගත්තු මිහිරි මතක එකතුවක ගීතයක් SANTHUR එක්ක එකතු වෙලා 2025 දි Lahiru මල්ලි වෙනුවෙන් ලස්සන වීඩියො නිර්මාණයක් එක්කම හැදුනා… හැමෝම ආදරෙන් අහල බලලා අපිට හොද නරක කියන්න ❤❤
Lyrics
දකින හීන මදි වගේළු
නින්දක් නැතුවා…
හොයන ජීවිතේ ලැබේද..
මොහොතක් හිතුනා..
පායා එන්න අහසේ මා සිත්තරාවියේ..
දෑසේ කෝල බැල්මෙන් මා
වශීකලානේ….
යාවී දෑස මානේ නිවුනාම ආදරේ…
නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ…
නෙතු යුග දුටු වේලේ…
මල් හීසර වාගේ…
පිපුනා හදවත මල් නෙළුම් විමානේ…
දේදුන්න ඇතුලේ…
සායම්ද දිලුනේ..
සිතුවම් වෙලා හිතේ පුරා සදක් සේ..
ඉගිළී යන්න නුඹ හා
අහසේ පියඹා…
රහසේ හීන මැව්වා මා
හැගුම් ජලාසේ….
පායා එන්න අහසේ මා සිත්තරාවියේ..
දෑසේ කෝල බැල්මෙන් මා
වශීකලානේ….
යාවී දෑස මානේ නිවුනාම ආදරේ…
නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ…
අහසට සද සේමා…
සයුරට රළ සේමා…
මේ පෙම පැළවී මා හිතේ සීරුවෙන්…
මායම්ද නුඹගේ..
නෑනේ යන්න හිතුනේ…
හිත තව කෝළ කලා පාරාදීසේ
ඉගිළී යන්න නුඹ හා
අහසේ පියඹා…
රහසේ හීන මැව්වා මා හැගුම් ජලාසේ..
පායා එන්න අහසේ මා සිත්තරාවියේ..
දෑසේ කෝල බැල්මෙන් මා
වශීකලානේ….
යාවී දෑස මානේ නිවුනාම ආදරේ…
නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ
Mansarnna ❤🎉
Harithaande yannama hithunewa mewa dakinakota 🍃🖤
හරි ලස්සන වැඩක් ❤අනෙ අපි ගොඩක් ආදරේ නළුවෙක් අර සීයා❤ දීර්ඝායුෂ ලැබෙවා✨🙏 දැක්කත් හරිම සතුටුයි ❤️✨
Finally trending top 10❤
Jaya wewa Lahiru Ayya 🤍☝️
❤🎉
මාරම ලස්සන්නයි..❤❤❤❤❤❤❤❤❤.
ලස්සනයි බන් වැඩේ..voice 👍.ජය වේවා.❤
හරිත කන්ද පාමුල නේද ලොකේශන් එක
lassanai 🤩🤩
Aniva supirikma vidiyo ekak tama
❤
සුපිරි 👍
Speed ×0.9 දාලා අහලා බලන්න. ඒක අමුතුම vibe 1
😘🖤
❤❤❤❤
🖤🍃
Koshala sayurangi lassanai 😊
Sangitha Ticha lassanata natanawa❤
Vedio එක බලද්දි සිංදුව මතක නෑ 😁🙈💗
❤
Nice 🎉🎉🎉
Cheer 🎉❤️❤
Lassanama lassana song ekak ❤❤❤😍😍😍
Mekanam pissuwak, kochchara baluwath athi wenneth na , epa wenneth nh ❤🎉😊
🤍🍃
❤❤
සිත්තරාවියේ 💛
💜
Finally SL is healing
දකින හීන❤️💐 0:33
සීයගෙ කේතල් නැටුම 😂🖤
නුඹ ළඟ ඉන්නට හිතුනා මේ ජීවිතයේ 🍃🖤
mansaranna aiya traveling poddak paththak thiyala ragapanne giyanm hondai hithenne nadda
😍😍😍😍😍
❤❤❤❤❤❤❤
පායා එන්න අහසෙ මා සිත්තරාවියේ 🖤
E parisarayai sinduwai sinduwe inna ayai serama lassanai 🖤🍃
❤❤🎉🎉
මන්සරන්නයි කෙල්ලයි එක වගේමයි,ලස්සනයි ❤❤
😁❤️😍
හරිත කන්ද ❤✨
Haritha kanda 🍃