Dakina Heena ( දකින හීන ) – Lahiru Pramodaya x SANTHUR | Official Music Video | Paya Enna Ahase



Dakina Heena ( දකින හීන ) – Lahiru Pramodaya x Santhur | Official Music Video Artist – Lahiru Promodaya Y වර්ණ Music …

source

Reviews

0 %

User Score

0 ratings
Rate This

Sharing

Leave a reply to @KanthiKanthi-q3j Cancel reply

Your email address will not be published. Required fields are marked *

44 Comments

  1. මං 2007 ලියන්න පටන් ගත්තු මිහිරි මතක එකතුවක ගීතයක් SANTHUR එක්ක එකතු වෙලා 2025 දි Lahiru මල්ලි වෙනුවෙන් ලස්සන වීඩියො නිර්මාණයක් එක්කම හැදුනා… හැමෝම ආදරෙන් අහල බලලා අපිට හොද නරක කියන්න ❤❤
    Lyrics
    දකින හීන මදි වගේළු
    නින්දක් නැතුවා…
    හොයන ජීවිතේ ලැබේද..
    මොහොතක් හිතුනා..
    පායා එන්න අහසේ මා සිත්තරාවියේ..
    දෑසේ කෝල බැල්මෙන් මා 
    වශීකලානේ….
    යාවී දෑස මානේ නිවුනාම ආදරේ…
    නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ…

    නෙතු යුග දුටු වේලේ…
    මල් හීසර වාගේ… 
    පිපුනා හදවත මල් නෙළුම් විමානේ…
    දේදුන්න ඇතුලේ… 
    සායම්ද දිලුනේ..
    සිතුවම් වෙලා හිතේ පුරා සදක් සේ..
    ඉගිළී යන්න නුඹ හා
    අහසේ පියඹා…
    රහසේ හීන මැව්වා මා
    හැගුම් ජලාසේ….
    පායා එන්න අහසේ මා සිත්තරාවියේ..
    දෑසේ කෝල බැල්මෙන් මා 
    වශීකලානේ….
    යාවී දෑස මානේ නිවුනාම ආදරේ…
    නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ…

    අහසට සද සේමා…
    සයුරට රළ සේමා…
    මේ පෙම පැළවී මා හිතේ සීරුවෙන්…
    මායම්ද නුඹගේ.. 
    නෑනේ යන්න හිතුනේ… 
    හිත තව කෝළ කලා පාරාදීසේ
    ඉගිළී යන්න නුඹ හා
    අහසේ පියඹා…
    රහසේ හීන මැව්වා මා හැගුම් ජලාසේ..
    පායා එන්න අහසේ මා සිත්තරාවියේ..
    දෑසේ කෝල බැල්මෙන් මා 
    වශීකලානේ….
    යාවී දෑස මානේ නිවුනාම ආදරේ…
    නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ

  2. හරි ලස්සන වැඩක් ❤අනෙ අපි ගොඩක් ආදරේ නළුවෙක් අර සීයා❤ දීර්ඝායුෂ ලැබෙවා✨🙏 දැක්කත් හරිම සතුටුයි ❤️✨