Belihul Oya (බෙලිහුල් ඔය) Denuwan Kaushaka | Official Music Video 2025



denuwankaushaka #belihuloya Dial Now … For Download ” Belihul Oya ” song as your RingIn Tone .. ☎ Dialog – 870170133 …

source

Reviews

0 %

User Score

0 ratings
Rate This

Sharing

Leave your comment

Your email address will not be published. Required fields are marked *

37 Comments

  1. Aiyee sinduwa nam mru,,, aluth ekak krmu ayem, puluwan nam mwa contact kra gnna aluth sinduwk liyla dennam lassana 😍😍😍

  2. සරසවියේ ප්‍රේම දසුන් ඉපිද මැරෙන්නැතී (සත්‍ය කතාවක් ඇසුරිනි 😁) 💗🫶

  3. මෙකත් හදවතින් කියන්නෙ 1milion gahamu අයියෙ ඔයා නිහතමානි චරිතයක්🥺🫂 ඔය වගෙ කමෙන්ට් වලට හොදට රිප්ලයි කරන ගායකයෙක් දැකලා නැ ඔහොම

  4. බෙලිහුල් ඔය අහස යටට පෙම්හිත් පිරවූ
    සමනල වැව පිරෙන්න ඇති ආදර කඳුලූ
    කොළඹ දුවන සැප බස් රියෙ නුඹ ගිය අයුරූ
    ආදර කඳු තවත් අසයි නුඹේ තොරතුරු

    ආදර කඳු අපේ රහස් අහන් ඉන්න ඇති
    නුඹ ගිය වග මා අතහැර කන්ද දන්නෙ නැති
    සමනලයින් හාදු අරන් සිරිපා යන්නැති
    දෑස තවම නුඹව සොයයි නුඹ එය දන්නැති ❤️😖🤒