SANUKA – Ithin Mama Innawa | Official Music Video



SANUKA – Ithin Mama Innawa | Official Music Video Audio production Lyrics – Sanuka Wickramasinghe Composition, Music …

source

Reviews

0 %

User Score

0 ratings
Rate This

Sharing

Leave your comment

Your email address will not be published. Required fields are marked *

33 Comments

  1. සඳේ නුඹ ඉන්නවා
    මගේ හද තාරුකා මැදුරේ
    සඳේ මට පේනවා
    නුඹේ රුව මා හදේ ගැඹරේ
    අනේ මං ආදරෙන් නැහැවූ
    හදින් රුහිරේ ගලා වැගිරූ
    ඉතින් මම ඉන්නවා
    අසල්වැසි තාරුකා මඬලේ

    කුණාටුව ආ දිනේ හෙල්ලී
    බිඳීගියේ ආදරේ සුන්වී
    හමා ගිය මාරුතේ එල්ලී
    කොහේ ගියෙදෝ මගෙන් වෙන්වී
    අනේ මං ආදරෙන් ඔපලූ
    හඬින් රැව්දෙයි වදන් තෙපලූ
    ඉතින් මම ඉන්නවා
    නුඹේ හඬ නෑසෙනා මානේ

    සදාතන පෙම් කතා අතරේ
    අපේ පෙම මැකීයයි කතරේ
    නුඹේ සුවඳින් පිරී හසරේ
    හඹා එමි හැම භවේ සසරේ
    අනේ මං ආදරෙන් ඇදහූ
    රුවින් රුදු වේදනා කැඳවූ
    ඉතින් මම ඉන්නවා
    නුඹේ රුව නොපෙනෙනා මානේ

    සඳේ මම ඉන්නවා
    නුඹේ රුව නොපෙනෙනා මානේ
    නුඹේ හඬ නැසෙනා
    අසල්වැසි තාරුකා මඬලේ

    Lyrics – Sanuka Wickramasinghe
    Composition, Music Arrangement, Programming & Production – Sanuka Wickramasinghe
    Mix & Master – Sanuka Wickramasinghe

  2. තරහා වෙන්නෙ නැත්නම් දෙයක් කියන්නම්…

    අනේ සනුක අපිට තව සින්දු ගොඩක් ඉක්මනට ඕනේ මනුස්සයෝ ❤ Album එකක් දැම්මොත් මම සතුටින් !

  3. වචන, තනුව, හඬ, රෑප රචනය, රඟපෑම… අතිවිශිෂ්ටයි..කුණුහරුප නෑ, අඩ නිරුවත් නෑ.. ඇත්තටම මේ කාලේ හැදෙන්නෙ නැති තරමට පරිපූර්ණයි.. ඇත්තටම රූප රචනයක් නැතුව උනත් අත්දැකීම්, පරිකල්පන එක්ක සංතෘප්ත වෙන්න පුලුවන් වචන ටිකක්..ජය..❤

  4. වචනත් එක්ක ඒ තනු හදවතටම කතා කරන්න පුලුවන් නිර්මාණක් කරන්න ලේසි දෙයක් නෙමේ❤

  5. ගෙදර අයට එපා වෙනකල් මිමිනුවා මේ ගීතය. වීඩියෝ එකක් නොතිබුණත් අහන්න හිතෙන, ආස හිතෙන හිතෙන පාරට අහලා එපාවෙයි කියලා බය හිතෙන, හරිම පොහොසත් නිර්මාණයක්. කාලෙකින් සින්දුවක් වින්දා. මේ වීඩියෝ එක නැතත් විඳින්න පුලුවන් කිව්වෙ ඒ තරමට සින්දුව රහ හින්දා මිසක්, මේ වීඩියෝ එකත් හරිම සංවේදියි. ඉදිරි වැඩවලටත් සුබ පැතුම් සනුක ❤

  6. මේ video එක දකිද්දි හිතට මාර බයක් දැනෙනවා ඇයි දන්නෙ නෑ.💔 ලස්සනයි

  7. Sanukage පෙරවදනක් සින්දුවට පස්සේ මම ඇබ්බැහි වෙලා අහන සින්දුව මේ. පුදුම ලස්සනක් පද, තනුව, Sanukage හඬ(special), music video eka hemadema lassanata gelapila.. පුදුම ලස්සනක් sanuka congratulations❤ මේ vidio eke inna naluwatath mn පෞද්ගලිකව හරිම කැමති.. Niliyath අමුතු ලස්සනක් tiyana ගෑනු ළමයෙක්. සුබ පැතුම් ඔයාලටත්.. ❤❤❤❤❤

  8. මේක අහන්නේ නැතුව ඉන්න බෑනේ. මෙච්චර ලස්සනට වචන තනු කොහොම එනවද මන්දා.. Master piece ❤

  9. Meh year ekewath ara kiyapu album eka release karannako SANUKA kochchara kal balan innada😢❤ 2016 idan balan hitapu asawak…echcharatama oya legendary…oyagen sindu godak oneee ! 🎶🥺